Notifications
Clear all

HDD

7 Posts
4 Users
0 Reactions
163 Views
0
Topic starter

Workstation Desktop එකක් සඳහා නිරීක්ෂණ කටයුතු සඳහා යොදාගන්නා Surveillance HDD එකක් භාවිතා කිරීම සුදුසුද? සාමාන්‍ය පරිගණක භාවිතය සඳහා සකසා ඇති Normal HDD එකකට වඩා Surveillance HDD එකක් භාවිතා කිරීමෙන් පරිගණකයේ වේගය සැලකිය යුතු තරම් වැඩි වෙනවාද?

7 Answers
0

Surveillance HDD optimize කරලා තියෙන්නේ  data writes වලට පමණයි. ඒ නිසා සාමාන්‍ය/workstation PC වලට අවශ්‍ය read & write වැඩ දෙකටම surveillance hdd ගැලපෙන්නේ නැහැ.

සාමාන්‍ය hdd වලට වඩා වැඩිපුර performance අවශ්‍ය නම් WD black, Seagate Firecuda වගේ high performance/workstation hdds බලන්න.

0

මට 2nd hand hard disk එකක් ගන්න පුලුවන් ද

0

@ncmjaya9

2nd hand hard drives මිලෙන් අඩුයි හැබැයි ගොඩක් වෙලාවට warranty නැහැ සහ හොඳ තත්වයේ එකක් ද කියන්න අමාරුයි. ඔයාට එක ප්‍රශ්නයක් නැත්නම් 2nd hand මිලදීගන්න.

0

mage hard eke d drive eke program files kiyalay windows kiyalay folders awiila c eke wage eewa ayn karanne kohomada

0

@manuja12345

ඒවා ඇතුලේ data මුකුත් නැත්නම් delete කරන්න. Delete කරන්න දෙන්නේ නැත්නම් මේ guide එකේ method 2 බලලා ownership හදාගෙන delete කරන්න බලන්න.

 

0

eeka hari giye nane.eeth arakama watenawa

0

mama yata daala thiyena photo eke thiyena Programs kiyana folder eka koheda thiyenne.eeke mama uninstall karapu app wala folders thiyenawa. eewa ayn karanna one.mama hithanne ee start menu eke mokakhari folder ekak .puluwannam ee programs kiyana folder eka thiyena thana kiyanna pls.uda thiyenne yata thiyena phto eke brouse kiyana eka dunnahama ena eka.

Share: