Notifications
Clear all

HDD

1 Posts
2 Users
0 Reactions
110 Views
0
Topic starter

ඇයි මෙහෙම Caution කියල වැටෙන්නෙ? මේක Fix  කරන්න පුලුවන්ද?

1 Answer
0

Hard drive එකේ අවුලක්, reallocated sectors repair කරන්න බැහැ. ඉදිරියට hard drive එක fail වෙන්න අවදානමක් තියෙන්න පුළුවන්.

ඒ නිසා warranty තියෙනවා claim කරන්න බලන්න. නැත්නම් අලුත් එකකට data ටික backup කරගෙන ඕක වටිනාකමෙන් අඩු data වලට භාවිතා කරන්න.

Share: