Notifications
Clear all

hariyana m.2 NVMe eka mokakd ?

3 Posts
3 Users
0 Reactions
161 Views
0
Topic starter

mage lap ekat NVMe upgrade ekak ona.... man NVMe tikak baluwa.....

1. https://www.nanotek.lk/product/1120

2. https://www.nanotek.lk/product/1214

3. https://www.nanotek.lk/product/924

me tiken speed eka wadi , kalayak pawichchi kranna puluwan hoda ekak thorala denna....

mn lap eken games play krannath hithan innawa.. nathnm normaly kranne coding wage dewla..

please honda mokakd kiyla balla kiyanwad ? mt dannmam ganna ona wada kraganna amarui HDD eken slow wage nisa.....  🙁

lap eka i5 8 gen , 4GB ram... storage gana wisthara tikak pahalin dannm.....

3 Answers
0

Corsair එක තමයි මම නම් recomand කරන්නෙ.මොකද හොද විශ්වාසවන්ත සමාගමක්.හැබැයි දැනට නම් out of stock

0

M.2 ssd වල sizes තියෙනාවා :- 2230, 2242, 2260, 2280 වගේ

මේ ඔකොම් පලල 22mm හැබැයි දිග වෙනස් වෙනවා :- 30mm, 42mm, 60mm, 80mm වගේ. එ නිසා ඔයා ඉස්සෙල්ලා ඔයගේ laptop website එකෙන් model number එක හරහා බලන්න support කරන m.2 ssd එකේ උපරිම දිග.

ඔයා දැනට තොරලා තියෙන m.2 ssd ඔක්කොම 2280 (දිග 80mm). මෙවා අතර speeed වෙනස්කම් තියෙනවා හැබැයි තුනම ගොඩක් highspeed නිසා coding, gameing වලදී එ ssd තුනම හොඳයි. දැනට stocks තියෙන එකක් බලලා ගන්න.

0
Topic starter
Quote from Haritha Weerathunga on June 16, 2020, 11:17 pm

M.2 ssd වල sizes තියෙනාවා :- 2230, 2242, 2260, 2280 වගේ

මේ ඔකොම් පලල 22mm හැබැයි දිග වෙනස් වෙනවා :- 30mm, 42mm, 60mm, 80mm වගේ. එ නිසා ඔයා ඉස්සෙල්ලා ඔයගේ laptop website එකෙන් model number එක හරහා බලන්න support කරන m.2 ssd එකේ උපරිම දිග.

ඔයා දැනට තොරලා තියෙන m.2 ssd ඔක්කොම 2280 (දිග 80mm). මෙවා අතර speeed වෙනස්කම් තියෙනවා හැබැයි තුනම ගොඩක් highspeed නිසා coding, gameing වලදී එ ssd තුනම හොඳයි. දැනට stocks තියෙන එකක් බලලා ගන්න.

balla gannam..

Thankyou so much !!!!

Share: