Notifications
Clear all

Hard Drive Space

1 Posts
2 Users
0 Reactions
245 Views
0
Topic starter

මගේ PC එකේ C dirve එකේ Free Space එක 58GB පමණ තිබුණි. අද දින එක පාරටම එය 26GB දක්වා අඩු වී තිබුණි. කිසිදු File Copy වීමක් හෝ Downloard වීමක් සිදු නොවුනි. Widows update වීමක්ද සිදුනොවුණි. (Already windows upto date)

Full disk space used for C drive  - 240GB  - SATA SSD

මෙසේ වන්නේ ඇයි? මෙය නිවැරදි කරගන්නේ කෙසේද?

 

 

1 Answer
0

හේතු කිහිපයක් වෙන්න පුළුවන්. අළුත් PC Manager එක දාල Clean කරල බලන්න.

https://www.youtube.com/watch?v=MuXXNhbwH2I&t

Share: