Notifications
Clear all

Hard drive problem

0 Posts
1 Users
0 Reactions
75 Views
0
Topic starter

මගෙ pc එකේ hard දෙකක් තියෙයි එක hard එකක ඉස්සෙල්ලාම එකක ලාවට ටික් ගාල සද්දයක් තප්පර 3 න් 3ට වගේ ඇහුනා ඒත් එක්කම hard එක නැවතිලා ආයෙත් කැරකෙන්න පටන්ගන්නවා

ඒනිසා පෙලක් වෙලාවට pc එක on වෙන්නෙත් නෑ

හැබැයි එහෙම ටික් ගාල සද්දයක් හැම වෙලාවෙදිම ඇහෙන්නෙත් නෑ සමහරවෙලාවට හොදට වැඩ කරනව

එහෙම තිබිල සතියකට පස්සෙ අනික් hard එකෙත් එහෙමම වෙනවා

hard එක අරගෙනත් දැන් මාස 4 ක් විතර

Hard එකේ helth බලන software වලත් මොකුත් අව්ලක් කියල පෙන්නන්නෙ නෑ

මේ අව්ල තියෙන්නෙ pc එකේද දන්නෙනෑ

Share: