Notifications
Clear all

Hard drive Problem

1 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

aiyye ,PC eka power on karaddi ekaparatama off wenawa bios ekedi "ROM IMAGE NOT LOADED ROM IMAGE UPDATE DENIED" kiyala error ekak enawa.Windows hack tool ekakin activete karala thiyenne. pc eka mama thaniyama  gedaradi haduwe .Gaming walata. error eka fix karana hati kiyannako....

My Spec

CPU - Intel core i5 8400

MOTHERBOARD - Gigabyte Aorus B360 Gaming 3

GPU - Msi 1050ti 4gb oc

RAM - Corsair VENGENCE LPX 8GB

PSU - Raidmax RX-500w

HDD - WD blue 500GB

 

I'm in Grade 7

1 Answer
0

පහත පියවර ටික කරල අපිට කියන්න.

Hard drive එක ගලවල (sata cable එක ගලවල) on කරල බලන්න. BIOS වලට යනවනම් ගැටළුව තියෙන්නෙ hard drive එකේ.

Hard drive එක වෙන pc එකකින් format කරල බලන්න. නැත්නම් අළුත් hard එකකට යන්න.

එහෙම නැතනම්

ලගදි bios update කරන්න ගියානම් cpu overclock කරන්න ගියානම් එතකොටත් මේක වෙන්න පුළුවන්.

Share: