Notifications
Clear all

hard drive partiotion

1 Posts
2 Users
0 Reactions
190 Views
0
Topic starter

simple volume vs spanned volume vs striped volume ytana wage wenas kam mnwd????????

external hard drive ekata e kiyanne lap hard ekak enclosure ekata dala use karaddi ekata bootable windows danna bada????? ehema dala pen drive ekak wage lap ekata hari pc ekata hari winodws danna use karanna bada??????

mama try kara hari giye na

1 Answer
0

Hard drives කීපයක් dynamic disk වශයෙන් භාවිතා කරද්දි

  • Simple volume කියන්නේ එක තනි hard drive එකක් එක volume එකක් විදිහට භාවිතා කිරීම (1TB hdd = D: drive, 2TB hdd = E: drive)
  • Spanned & striped volume කියන්නේ hard drives කීපයක් එකට එකතු කරලා එක volume එකක් විදිහට භාවිතා කිරීම (1TB + 2TB hdd = 3TB = D: drive)

Spanned වලට data write කරද්දි පළවෙනි hard drive එක පිරුණට පස්සේ පමණයි දෙවැනි hard drive එක භාවිතා වෙන්න. Stiped වල hard drives සියල්ලටම data බෙදිලා එකවර read/write වෙනවා. ඒ නිසා striped වල speed වැඩි හැබැයි hdd fail එකකින් සියල්ලම data loss වෙන්න අවදානමත් වැඩි.

Windows OS එක usb devices වල install කිර්මට guides තියෙනවා හැබැයි internal hdd/ssd එකකට වඩා slow වෙනවා සහ දිගුකාලීන භාවිතයට සාර්ථක නැති වේයි.

https://www.pcmag.com/how-to/how-to-run-windows-10-from-a-usb-drive

 

Share: