Notifications
Clear all

Hard Drive off

2 Posts
3 Users
0 Reactions
154 Views
0
Topic starter

මගේ pc එක shut down කරනකොට pc එක off වෙන්න කලින් hard drive එක off වෙනවා. ඊට පස්සේ ආයෙත් hard drive එක spin වෙලා තමයි pc එක shut down වෙන්නේ. hard drive එක අලුත් WD 2TB එකක්. health එකේ අවුලක් නෑ check කරල බැලුවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද?

2 Answers
0

Driver issue ek drivers update kala da laga di

0

අළුත් HDD එක දැම්මට පස්සෙද එහෙම උනේ - නැත්නම් ලගදි වෙනසක් කලාද? BIOS වලට ගිහින් RESET to default දීල බලන්න.

Share: