Notifications
Clear all

Hard Drive Noise

2 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

pc එක on කරනකොට hard drive එකෙන් අමුතු සද්දයක් ඇහෙනවා. Pc එක on කරල 2min වගේ යනකොට ඒ සද්දෙ ටික ටික අඩු වෙලා නැතිවෙනවා.

මෙහෙම වෙන්නෙ ඇයි? මෙහෙම වෙන එකේ අවුලක් තියනවද? Hard drive එකේ health එකත් හොදයි.

2 Answers
0

PC එක on වෙද්දී පමණක් ශබ්දයක් නම් අමුතුයි, ලොකු files copying, software/games loading වලදී ඒ ශබ්දයක් නැද්ද? Hard drive එකේ sata cable, power cable මාරු කරලා බලන්න.

0
Topic starter

games play කරද්දි files copy කරද්දි කිසිම සද්දයක් එන්නේ නෑ. Pc එක off කරනකන් කිසිම සද්දයක් එන්නෙ නෑ. හැමදාම pc එක on කරනකොට තමයි සද්දෙ ඇහෙන්නේ. හරියට disk එක කැරකෙනකොට සීරෙනවා වගේ සද්දයක්. හැබැයි ටික වෙලාවකින් ඒක ටික ටික අඩු වෙලා නැති වෙලා යනවා.

මගේ පරන hard drive එකෙත් මේ වගේ සද්දයක් ඇහුනා. අලුත් hard drive එකක් ගත්තට පස්සෙ ඒත් ඒ විඩියටම සද්දෙ ඇහෙනවා. Brand new ගත්තෙ. Sata cable මාරු කරා. ඒත් ඇහෙනවා.

Share: