Notifications
Clear all

Hard Drive Error Checking

1 Posts
2 Users
0 Reactions
140 Views
0
Topic starter

Hard එක seagate barracuda 1TB එකක්. Windows boot කරලා නෑ.  යාලුවෙක්ගෙන් games වගයක් දාගෙන ආව. මගෙ pc එකෙ පෙන්නන්නේ නෑ. ඒ උනාට properties -> Tools-> Error checking  එකේ  repair එකෙන් පස්සේ files ටික පෙන්නුවා. මේක මගෙ pc  අවුලක්ද යාලුවගෙ pc අව්ලක්ද  ?

1 Answer
0
Quote from Nishan Niriella on October 6, 2020, 6:12 pm

Hard එක seagate barracuda 1TB එකක්. Windows boot කරලා නෑ.  යාලුවෙක්ගෙන් games වගයක් දාගෙන ආව. මගෙ pc එකෙ පෙන්නන්නේ නෑ. ඒ උනාට properties -> Tools-> Error checking  එකේ  repair එකෙන් පස්සේ files ටික පෙන්නුවා. මේක මගෙ pc  අවුලක්ද යාලුවගෙ pc අව්ලක්ද  ?

මේකයි හොදම දේ hard disk sentinel pro හරි crystal disk mark වගේ software එකක් දාල health එක බලන එක. මොකද සමහර වෙලාවට logical ඒ කියන්නෙ copy කරපු data වල අව්ලක් උනාමත් ඔහොම වෙනව.

Share: