Notifications
Clear all

Hard Disks Convert

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

Mage hdd 2i thiyenne.

1k 250gb anith eka 500gb.

 

 

Mage 500gb hard eka dynamic wela.

Eka Basic walata convert karanne kohomada kiyala search karama mata Data Loss wenne nethuwa convert karanna puluwan kiyala thiyena software ekak hambuna

(MiniTool Partition Wizard 12)

eken convert karaddi mage data nathi weida ?

 

1 Answer
0

ඒක හරියම shure කරන්න අමාරුයි ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්නෙ නැතීවෙයි . ඒත් ඔයාගෙ වැදගත්ම ඒව තියෙනවනම් backup කරගන්න ඒ වගේම download කරගන්න පුලුවන් ඒව තියෙනව්සනම් ඒව ගැන list එකක් ගන්න ඉන්පස්සෙ කරන්න. සමහර 3rd party softwares තියෙනව එහෙම කරන්න පුලුවන්. සමාන්‍යෙන් මම use කරන එකක් තමයි easus partition master prfessional එක

Share: