Notifications
Clear all

Hard disk temp problem

6 Posts
4 Users
0 Reactions
207 Views
0
Topic starter

Mama use karanne Seagate barracuda 1TB HDD ekak..eke temp eka 40c' wage yanwa..casing eke fans tiynwa eth temp eka adu wenne ne..meka prashnayak weida hdd ekata.plzz help.

6 Answers
0

Seagate hard drive walata recommend operating temperature eka 5-50°c. Oyage 40°c ne yane, kisi prashnayak na, 50°c paninawa nm witharai awula

0

hard Disk එකක 40C කියන්නෙ අවධානම් තත්වයක් විදියට සලකන්න. සාමාන්‍ය වෙන්න ඕන 35 - 38 C. Crystal Disk Info software එක දාල HDD Health එක බලන්න.

0
Topic starter

E software eka dala beluwa.maximum yanne 40c wage..health eka good kiyla pennanawa..eth me temp problem ekata solution ekak denna puluwannm watinawa.

0
Quote from Priya-PCguide on August 13, 2019, 6:06 pm

hard Disk එකක 40C කියන්නෙ අවධානම් තත්වයක් විදියට සලකන්න. සාමාන්‍ය වෙන්න ඕන 35 - 38 C. Crystal Disk Info software එක දාල HDD Health එක බලන්න.

Seagate lage official website ekema dila thieyena Seagate hard drive wala recommend operating temperature 5°c to 50°C kiyala, maximum temperature eka dila thiyene 60°C kiyala. E anuwa 40°C duwana kiyane prashnayak nathi wena oni ne?

Mage laptop eke Seagate hard drive ekath 40°C yanwa, dan awurudu thunak withara wada, thama "good" health level eke thiyenawa.

https://www.seagate.com/in/en/support/kb/what-is-the-normal-operating-temperature-for-seagate-disk-drives-193771en/

0

ඔයා partition එකේ properties ගිහින් ඒකෙ genaral යටතෙ තියෙන Allow files on this drive to have contents indexed...... කියන තැන tick එක අ යින් කරන්න. ඉන්පස්සෙ cortana serch bar එකේ services කියල type කරල windows services වලට ගිහින් ඒකෙ windows search කියන sevice eka disable කරල automatic start එක off කරන්න ඒකෙන් hard drive එක use වෙන ප්‍රමානෙ අඩුයි temperature එකත් අඩු වෙන්න පුලුවන්

0
Topic starter

Ok thanks.

Share: