Notifications
Clear all

Hard disk status

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

Hard disk eke status eka balanna thiyena Chrystal  disk info software eka 100% sure karanna puluwnda?

1 Answer
0

CrystalDiskMark සහ ඊට සමාන software වල පෙන්නනේ S.M.A.R.T system එකෙන් ලැබෙන data ටික. Manufacture ලා hdd/ssd එකක් නිවැරැදිව වැඩ කරද්දි තියෙන ඕනි attributes ටිකක් s.m.a.r.t එකට program කරලා ඒවන්නේ.

අපේ hard drive එකේ ප්‍රශ්නයක් නිසා ඒ attributes වලින් පිටතට ගියොත් smart system එකෙන් hdd health එක අඩු බවට පෙන්නනවා සහ ලොකු අවුලක් නම් bios error එකක් ලැබෙනවා.

හැබැයි මේ s.m.a.r.t system එක 100% නිවැරිදි එකක් නෙමෙයි, මේක ප්‍රධානව තියෙන්නේ hard drive එකක් fail වෙන්න කලින් අපිට අනතුරු ඇගයීමක් දෙන්න පමණයි.

Share: