Notifications
Clear all

Hard disk simple volume

3 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

Hard disk eke partition ekk extend Kara ita passe hard disk eke partition simple volume una simple volume samanyen tiyena logical volume wlt wada wenas wenne komad simple volume wlt windows Danna baid simple volume wala awasi monawada ???

3 Answers
0

Partition ඔක්කොම සාමාන්‍යයෙන් simple volumes වෙන්නේ.

MBR පාවිච්චි කරද්දි partition වර්ග දෙකක් තිබේ

  • Primary vs Logical partition

Primary partitions වලට OS install කරන්න පුළුවන්, හැබැයි එක disk එකකට උපරිම primary partition 4යි පුළුවන්. එතකොට ඊට වඩා partitions අවශ්‍යයි නම් හතර වෙනි primary partition එක extended partition එකක් කරලා එක තව logical partition වලට බෙදන්න පුළුවන්. එකයි ඔයාගේ වෙලා ඇත්තේ.

GPT භාවිතා කරද්දි මේ දේ කරන්න ඕනි නැහැ, එකේ partition 128ක් වෙනකම් supported.

0
Topic starter

Tnx aiye.hard ek gtp .simple volume wltath windows (7/10/xp) install karanna puluwan d???

0

ඔව් ඔයාගේ motherboards එකේ UEFI bios එකක් නම් GPT එකක OS install කරන්න පුළුවන්.

Share: