Notifications
Clear all

Hard Disk recovery

1 Posts
2 Users
0 Reactions
108 Views
0
Topic starter

Laptop hdd එක damage වෙල තියෙන්නෙ. Disk management එකෙ පෙන්නත්නෙත් නැහැ. හැබැයි device manager එකෙ disk list එකෙ hdd එක පෙන්නනවා.

Windows boot වෙනකොට automatically repair වෙනව, ඒත් ඒ process එක stuck වෙල තියනව.

මෙහෙම වෙන laptop hdd එක repair කරගන්න පුලුවන්ද, එහෙම ඒව repair කරන place එකක් තියනවද? Repair කරන්න පුලුවන්නම් කීයක් විතර යයිද?

Hdd එකෙ data ටික ගන්න තම ඔනේ කරන්නෙ

Toshiba 1tb laptop hdd එකක්

1 Answer
0

මේක ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්.HDD එකක් කියන්නෙ අපි අවධානය යොමු කල යුුතු ප්‍රධාන කොටසක්. Crystal Disk Info කියන Software එක දාගෙන හැම සතියකම වගේ HDD Health එක monitor කරන්න පුළුවන්නම් වඩාත් හොදයි.

Laptop HDD එක ගලවල Desktop එකකට Connect කරල Crystal disk info එක දාගෙන Scan කරල බලන්න. එතනදි Detect වෙන්නෙ නැත්නම් ගොඩදාන්න අමාරුයි. ලංකාවෙ තැන් කීපයක් තියෙනව HDD repair කරන. පොඩ්ඩක් FB එකේ බලන්න.

Share: