Notifications
Clear all

Hard disk problem

1 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

Hard drive එකක් sata cable එකක් නිසා අවුල් වෙන්න පුලුවන්ද?

Hard drive එක use කරද්දි අවුල් වෙනව නම් වෙන්න පුලුවන් කොහොමද?

මට Hard drive දෙකක් හම්බුනා ඒ hard drive දෙකට windows instrall කරද්දි එක Hard drive එකක් windows instrall එක 10% වගේ instrall වෙද්දී instrall වෙන එන නතර උනා. ආයේ windows instrall කරද්දි setup එකේදී ගොඩක් slow වැඩ කරේ. ඒත් windows instrall උනේ නෑ. මේ Hard drive eke Health එක අඩු වෙලා තිබ්බෙ. Windows instrall කරන්න කලින් health එක 100% තිබුනා.

අනිත් Hard drive එක windows instrall උනාට පස්සෙ "windows cannot accss the instrallation sources" මේ error එක එනව ඒ Hard disk එකෙත් instrall එකෙන් පස්සෙ health එක අඩු වෙලා තිබ්බෙ.

මේකට මොකක්ද හේතුව ?

1 Answer
0

Hard drive එකක් fail වෙන්න ක්‍රම ගොඩක් තියෙනවා, ඒ නිසා නිෂිතව හේතුවක් කියන්න අමාරුයි.

වැඩ කරන computer එකකට connet කරලා hard drive එක full format එකක් කරන්න සහ command prompt එකෙන් මේ command එක run කරලා error & bad sector scan එකක් කරලා බලන්න.

  • chkdsk <disk letter>: /r
  • උදා - chkdsk D: /r

Warranty තියෙනවා නම් shop එකට කතා කරලා බලන්න.

Share: