Notifications
Clear all

Hard Disk Missing

4 Posts
2 Users
0 Reactions
212 Views
0
Topic starter

System එකට use කරන්නේ Seagate Barracuda 1TB එකක්

ආයේ Samsung 320GB එකක් ගහලා තිබ්බේ... ඒත් එක්කම Samsung 500GB Hard එකකුත් Set උනා...

500 එක partition 4 කඩලා තිබ්බේ..

ඒක PC එකට set කරලා This PC Manage වල Disk Management වලින් partition delete කරා. Unallocated space එක ඔක්කොම 1 partition එකක් විදියට create a simple volume විදියට partition එක හදාගත්තා..

320 තිබ්බ data 500 copy කරලා 500 විතරක් තිබ්බා අරක අයින් කරලා..

හිටපු ගමන් task manager එකේ hard drive 2න් එකයි පෙන්නන්නේ.. ඒ වෙලාවට 500 drive eka වැඩ කරන්න බැහැ..ඒත් එක්කම  ආයේ task manager එකෙන් ආයේ පෙන්නනවා 500 disk එක...

Windows 10 Os එක...

මේක error එක තමා හොයාගන්න බැරි...

අනිත් එක තමා 320 drive එකේ තිබුන name එක තමා 500 drive එකටත් task manager එකේයි disk management වලයි...

Bios වල පෙන්නන්නේ 500 drive එකම තමා...

 

උදව්වක් ඕනේ...

4 Answers
0

500GB Drive එක අලුත් එකක්ද Used එකක්ද?  මෙන්න මේ Crystal Disk info tool එක දාල HDD දෙකේම Health Level බලන්න.

0
Topic starter

1TB එක අලුත් එකක්

500GB එක Used එකක්

0
Topic starter

Health Good

0

HDD වල ගැටළුවක් නැහැ. පුළුවන්නම් HDD Motherboard එකට Connect වෙන

port වෙනස් කරල බලන්න. ඒ වගේම SATA Cable වෙනස් කරල නැත්නම් මාරු කරල බලන්න.

Share: