Notifications
Clear all

Hard Disk life time

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

Hard Disk එකක් දිගු කාලයක් පාවිච්චි කිරීමට "සෙල්සියස් අංශක" කීයක උෂ්ණත්වයකින් hard disk එක පවත්වා ගතයුතුද ?

1 Answer
0

සාමාන්‍ය Micanical Hard disk එකක් නම් 40'C  (‌සෙල්සිය් අංශක 40),

m.2 වර්ගයේ  SSD එකක් නම්  45_48 'C

M.2 NmVe  එකක් නම්    49 'C    වගේ ගියාට කමක් නෑ....

Share: