Notifications
Clear all

Hard disk issue

3 Posts
2 Users
0 Reactions
194 Views
0
Topic starter

hard eka hariyata wada karanne ne. partition hadala format kara hariyaida kiyala balanna. paya 5 kin wage apahu partition tika wada karanne nathuwa giya.

hard eka scan karama health status eka "caution" kiyala thiyenne. oya image eka balala wisadumak denna puluwanda?

3 Answers
0

Hard drive එකක reallocated sector count වලට විසදුමක් නැහැ.

කාලයත් සමග hard drive එකක reallocated sectors කීපයක් ලැබීම සාමාන්‍ය දෙයක් සහ එක data වලට ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි reallocated sector ප්‍රමාණය පොඩි කාලයකින් රීජුව වැඩි වෙනවා සහ partition වල ප්‍රශ්න එනවා නම් hard drive එකේ ප්‍රශ්නයක් තියෙනවා සහ fail වීමට අවදානමක් තියෙනවා. ඒ නිසා data ටික වෙනත් hard drive එකකට backup කරගන්න.

0
Topic starter

danatamath deta tika nathi wela thiyenne. ekaparama partition wadakaranne nathuwa giya. click karama formate karanna kiyala error ekak awa.

hard ekatai pc ekatai masa 8 wage wenne. pc eka brandnew gaththe eth meke mokak hari prasnayak thiyenawa. pc eka sleep karala thiyeddi current eka adu wadi una gaman apahu pc eka sleep mode eken ain wela on wenawa. biththiye switch eka wahuwath ekama wenawa. room eke thiyena fan eke switch ekak ebuwath ehema wenawa.

wena gedarakata gihin test karamath ehenmama wenawa. ups ekak thibilath mehema wenne ai kiyala dannawada? mehema wena eken pc ekata haniyak wenawada?

0

ඒ ප්‍රශ්නයට නම් හරියට හේතුවක් දන්නේ නැහැ හැබැයි බොහෝදුරට power supply එක නිසා වෙන්න පුළුවන්. පුළුවන් නම් තාවකාලිකව වෙනත් power supply එකක් try කරලා බලන්න.

Share: