Notifications
Clear all

hard disk helth

4 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

seagate 2tb (st200dm005) 1h athulatha wage heat eka 45c wenawa hitachi 61.4gb ide IC35L060AVV207 20min athulatha 45c wenawa fan ekk dala tiyenne hard dekata issarahin  casing eke front panel eke yatama  (power train es280 case) hard ek rath wenawa wadi neda 4h wath 45t rath novi use karanna mokada karanna oni

4 Answers
0

ඒ case එකේ front panel එකේ වායු කුහර අඩු නිසා fan එකක් තිබ්බත් එච්චර airflow එකක් ලැබෙන්නේ නැතුව ඇති hard drive වලට.

Power supply cover එකේ උඩ case එකේ මැදට වෙන්න තියෙන තැන hard drives උඩින් නම් තියෙන්නේ එතනට fan එක දාලා try කරලා බලන්න.

0
Topic starter

mn dapu fan ek tiyeddi aiya kiyapu thanatath fan ekk dala fan 2k damma dan 40m yaddi 45 painawaneh

0
Topic starter

mn daou tana fan ek tiyeddi aiya kiyapu thanatath fan ekk damma dan 45min yaddi 45 painawa.mt fan ek hari karanna ona paththawal kiyanna

0

ඒ fan එකේ හුලං case එකේ පහළට (hard drives පැත්තට) යන විදියට තියෙන්න ඕනි, මම එක try කරලා බලන්න කිව්වේ හරියටම සාර්ථක වෙයි කියලා විශ්වාස නැති නිසා.

ප්‍රදාන ප්‍රශ්නය මුළු case එකේම airflow design එක වගේ. පුළුවන් නම් වෙන හොඳ airflow තියෙන case එකකට යන්න බලන්න.

Share: