Notifications
Clear all

hard disk helth

1 Posts
2 Users
0 Reactions
137 Views
0
Topic starter

hard eke tika kaleka idan saddeth wadi hard ek tiyena hariyath vibrate wenw  hard disk sentinel eke helth ek 10% kiyl pennanne. hard ek hugakma sauththu welada ? hd sentinel  eke dala adahasak ganna puluwan taram niwaradi neda? samanyen thawa ki dawasak vitara hard ek wada karaid

1 Answer
0

ඔනෑම වෙලාවක Hard එක fail වෙන්න පුලුවන්. ඔයාගෙ වැදගත් Data තියනවනම් Backup කරගන්න ඉක්මනට.

සමහර විට hd sentinel එකේ පෙන්නන එක කලාතුරකින් වැරදි වෙන්නත් පුලුවන්. ඒත් අවදානමක් ගන්න එපා.

Share: