Notifications
Clear all

Hard disk fix

5 Posts
2 Users
0 Reactions
197 Views
0
Topic starter

Eka PC ekakata hard disk 2 kata wada gahanne kohamada kiyannko kauruhari

 

5 Answers
0

SATA hard drive දෙකක්නම් සාමාන්‍ය විදිහට connect කරල CMOS settings වලට ගිහින් windows install කරල තියෙන එකට 1st boot විහිහට හදල boot කරන්න.  IDE එකක්නම් jumpers වලින් windows නැති hard එක primary slave කියන විදිහට හදල boot කරන්න.partition හදන්න නම් my computer (computer) right click කරල manage වලට ගිහින් disk management වලින් හදන්න පුලුවන්

0
Topic starter

Chandula aiye mata dena gannna on a hard 2kata wadiyen mother board ekata fix karanne kpgomada kiyala plz

 

0

අහ් sorry for misunderstanding ඔයාගෙ pc එක sata නම් motherboard එකෙන් එන SATA ports ගනනට සමාන hard drive ප්‍රමානයක් fit කරන්න පුලුවන්. මම කියපු විදිහට boot settings හදල boot කරන්න. ඊටත් වඩා ඔනෙනම් ඔයාට PCI-E to SATA card එකක් ගන්න වෙයි

0
Topic starter

Thanks chandula aiye. Ethakota e okkotama power gahnne kohamada kiyalath kiyannko tharaha nethuwa

0

power එක්ත් සාමන්‍ය විදිහටම දෙන්න powersupplyඑකෙන් sata connectores වලින් sata connectors මදි නම් ide to sata convertor එකක් ගන්න වෙයි

Share: