Notifications
Clear all

Hard Disk Fail Warninig

2 Posts
3 Users
0 Reactions
146 Views
0
Topic starter

මගේ HDD එක crystal disk info tool එකෙන් බලපුවාව health එක කහ පාටින් පෙන්නනවා..

ඒ HDD එක Fail වෙන්න ලගයි කියලද?

2 Answers
0

ඔව් සමහර විට. ඒකෙ අවශ්‍යම File තියනවනම් Backup කරගන්න.

https://www.hdsentinel.com/download.php

මෙන්න මේ software එකත් දාල SS එකක් එවන්න.

0
Quote from Nimesh Tech on October 18, 2020, 7:58 am

මගේ HDD එක crystal disk info tool එකෙන් බලපුවාව health එක කහ පාටින් පෙන්නනවා..

ඒ HDD එක Fail වෙන්න ලගයි කියලද?

hard disk sentinal pro එක දාල බලන්න health කීයද කියල සාමාන්‍යෙන් 50% ට වඩා අඩුනම් අනිවාර්‍යෙන් backup  කරගෙන අලුත් එකකට යන්න වෙයි. මොකද bad sector reallocation count එක වැඩී ඒකයි. නැත්නම්  කෝකටත් hard එක backup  කරල තියාගන්න නැත්නම් අපරාදෙ data ටික

Share: