Hard disk enclosure or hard disk case GOOD OR BAD ?
Hard disk එකක් hard disk enclosure or hard disk case එකකින් protable hard disk එකක් විදියට භාවිතා කරොත් hard එකේ bad sectors , errors වගේ දේවල් වෙන්න පුලුවන්ද ?
නෑ හොද brand එකක එකක්නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාට ඒවල reviews බලල හොද එකක් තීරනය කරන්න පුලුවන්. ඒත් hard එක ගලවද්දි පුලුවන් හැම වෙලාවෙම safely remove කරල ගලවන්න
laptop ekaka thiyena hdd drive ekak okakata dala portable widihata use karanna puluwanda? usb cable eken hdd ekata power ekai sata cable ekai dekama set karanna puluwanda?
@chandula thankyou ...
@amashan ow protable vidiyata use karanna puluwan , samahara converters walata usb port ekenma power aran build up karala hard ekata denna puluwan . namuth mama recomand karanne usb port eken nathuwa wenama power denna puluwan ekak nam hodai kiyala
math me cable eken hdd ekak use krnwa.. tmnm kisima prashnyk ne.. hodata wda.. hmtissema galawaddi safe remove krnn.. nttn bad sectors enn puluwan..
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 0 Online
- 27.1 K Members