Notifications
Clear all

Hard disk Dynamic to basic convertion

4 Posts
2 Users
0 Reactions
268 Views
0
Topic starter

Hard disk 1k dynamic Wala. Windows install karanna ba. format karanna ba. Solution thiyenawada.

4 Answers
0

Dynamic Disk එකක් Basic Disk එකක් කරන්න easeus dynamic Converter software එක පාවිච්චි කරන එක තමයි ලේසිම විදිහ.

  1. EaseUs Partition Master Download කරගන්න. මේක install කරගන්න. ඔයාගෙ Hard එක Boot disk එක නෙවෙයිනම් හොදයි.
  2. Basic partition කරන්න ඕන Hard disk එක Right click කරල convert to basic disk option එක දෙන්න.

basic විදිහට Convert කරන්න ඕන Hard එක දෙවෙනි hard එක විදිහට තියෙන්න ඕන.

0
Topic starter

Thanks. Third party software use karanna oi neda.

0

ඔව්.  Windows disk management එකේ මේ පහසුකම නැහැ. එහෙමනම් කරන්න වෙන්නෙ partition delete  කරල අලුතෙන්ම format  කරන එකයි. එහෙම උනොත් Data backup  කරගන්න වෙනව

0
Topic starter

Thanks bro.

Share: