Notifications
Clear all

Hard Disk Disable

1 Posts
2 Users
0 Reactions
155 Views
0
Topic starter

1. සාමානයෙන් use කරන Hard Disk එකක්  PC eken disable කරල (PC එකෙන් ගලවල) තිබ්බට ප්‍රශ්නයක් නැද්ද ?

එහෙම තිබ්බොත් Hard Disk එක අවුල් යනවද ?

2. Hard එක Connect කරල තියෙද්දි Disk manager වලින් Disable කරාම Hard Disk එකට අවුලක් වෙනවද ?

3. Hard එකක් සැරින් සැරේ PC එකට Connect කරන එකෙන් Hard එක සවුත්තු වෙනවද ?

 

1 Answer
0

එහෙම කිසිම අවුලක් නැහැ. normal පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්න. 🙂

Share: