Notifications
Clear all

hard disk data recovery

3 Posts
2 Users
0 Reactions
162 Views
0
Topic starter

mage hard eke partion ekak corrupted wela eke thiyana data tika recovery kara ganna kramayak nadda

3 Answers
0

ESUS වගේ එකකින් තමා කර්න්න්න වෙන්නෙ ඒත් එහෙම කරන්න පුලුවන් HARD DRIVE එක bios වලට detect වෙනව්නම් විතරයි. පොඩ්ඩක් බලන්නකො. දන්න විශ්වාසවන්ත තැනක් නම් නෑ මම දන්න. @ananda අයිය දන්නවද

0
Topic starter

hard eka nam detect wenawa .windows walin partion eka pennanawa folder athluta yanna ba empty kiyala pennawa

 

0

https://www.easeus.com/datarecoverywizard/free-data-recovery-software.htm

මෙන්න මේ software එකෙන් try එකක් දෙන්න fullඑක ගන්නනම් සල්ලි දීල ගන්න වෙයි නැත්නම් crack එකක් හොයාගන්න  වෙනව. එකපාරම කරගන්න බලන්න මොකද detect වෙලා නැති වෙන්න උනත් පුලුවන් ඒක නිසා copy කරන්න ඔක්කොම ready කරල ඕක කරන්න. ඒ වගේම සමහර වෙලාවට දවස් දෙකක් 3ක් යන්න පුලුවන් වැඩේට

 

 

Share: