Notifications
Clear all

Hard disk compare

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

Seagate barrcuda 2 Tb vs Western digital blue 2 Tb

 

Me hard disk brand walin mokkakda hodama & Durable model eka

1 Answer
0
Quote from Kasun Chathuranga on October 26, 2020, 8:20 am

Seagate barrcuda 2 Tb vs Western digital blue 2 Tb

 

Me hard disk brand walin mokkakda hodama & Durable model eka

brand දෙකක් සාමාන්‍යෙන් compare කරන්න අමාරුයි මේ brand දෙකම reliable දෙකක් ඒ වගේම consumer grade same performance දෙකක්. විශේශයෙන් hard drive වල reliability කියන එක ටිකක් guess කරන්න අමාරු එකක්, factory faults, physical damage වගේම pc එකේ වෙන component වල අව්ල් නිසා hard drive damage වෙන්නත් පුලුවන් (like psu) ඉතින් ඔයාට කැමති එකක් ගන්න. අරගෙන crystal disk mark වගේ software එකක් දාල සාමායෙන් health monitor කරන්න

Share: