Notifications
Clear all

Hard Disk Choice

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

Crystal Disk Info වැනි tool එකක් පාවිච්චි කර secound hand hard disk එකක් check කර එහි health එක good නම් පාවිච්චි කලාට ගැටලුවක් තිබේද ? Health එක good උනත් hard drive එක ෆේල් වීමේ සම්බාවිතාව වැඩිද?

1 Answer
0

CrystalDisk info වැනි software වල health good කියනවානම් එච්චර ලොකු අවුලක් නැ. හැබැයි එකේ good කියලා තිබ්බා කියලා 100% sure කරන්න බැ hard drive එක fail නොවෙයි කියලා.

Brand new hard drive එකකට යන්න පුලුවන් නම් වඩා හොඳයි.

Share: