Notifications
Clear all

hard disk bios password

5 Posts
3 Users
0 Reactions
187 Views
0
Topic starter

mage laga 1tb lap hard ekak thiyenawa eke bios password ekak wetila ain karanna berida. lap eke bios password thibba eka ain kara.  hard eka  enclosure ekakata dala gehuwama usb conect kara kiyala size eka vitharai pennanna wena mukuth bee   kohomda hda ganne . udau karnna loku udauwak

5 Answers
0

winrar වගේ Softwear එකක් use කරලා බලන්න. Data ටික backup කරගන්න පුලුවන් ද කියලා බලන්න. එහෙම backup කරගෙන බලන්න සමහර වෙලාට data access කරන්න පුලුවන් වෙයි ඊට පස්සේ drive එක Full format කරනම් හරි. Bios පාවිච්චි කරලා.

මේ විදියට කරලා බලන්න.

https://youtu.be/kFJAgEMY2Wg

0

@beven-fernamdo කියුව වගේ කරල බලන්න. ඒත් නැත්නම්. eseus හරි stellerpro හරි partition recovery software එකක් දාලා data recover කරගන්න බලන්න.

0
Topic starter

godak sthutui reply karata

 

data backupnam nethi unath kamak ne . hard eka use karanna puluwan thathweta gann a puluwannam ,   sir linux walin puluwan kiyala kiyanna eththada

0
Topic starter
Quote from Chandula-Pc guide on February 25, 2019, 8:57 pm

@beven-fernamdo කියුව වගේ කරල බලන්න. ඒත් නැත්නම්. eseus හරි stellerpro හරි partition recovery software එකක් දාලා data recover කරගන්න බලන්න.

ok thanks   man try karala balanm  .  hard eka format karala use karanna puluwan vidihak kiyNNAKO

0

සමාවෙන්න ඉස්සේ එක link එකයි add වෙලාතියෙන්නේ. මේ විදියට කරලා බලන්න ගොඩක් වෙලාට හරියයි.

https://youtu.be/qH9PxrKMwCQ

Share: