Notifications
Clear all

Hard Disk

1 Posts
2 Users
0 Reactions
185 Views
0
Topic starter

Meka unlock karaganna kramayak nedda. bitlocker eka ain karanna gihin medadi cancel una ita passe thamai encrypt une,

1 Answer
0

Decryption එක මද්දි නේ cancel උනේ? Control panel එකේ Bitlocker Encryption එකේ suspend protection කරලා නැවත resume protection කරලා බලන්න. එතකොට decryption නැවත පටන් ගනී.

එහෙම නැත්නම් drive එක computer එකෙන් disconnect කරලා නැවත reconnect කරලා බලන්න. එහෙම නැත්නම් data recovery option එකකට යනන් වෙයි.

Share: