Notifications
Clear all

hard disk

1 Posts
2 Users
0 Reactions
120 Views
0
Topic starter

laptop ekak on eke thiyeddi wadiya ehemehe geniyanna hoda nadda . ethakota eke machanical hard eka fail wenna puluwanda

1 Answer
0

සාමාන්‍යයෙන් laptop එකක lid එක වැහුවාම laptop එක sleep වෙනවා නේ.

Laptop එක sleep වුනාම hard drive එකත් sleep වෙනවා, එ නිසා ලොකු අවුලක් නැ.

ඔයා laptop එක එහා මෙහා ගෙනියද්දි පරිස්සමෙන් ගෙනියන්න, එතකොට අවුලක් වෙන්නෙ නැ.

බිම වටුනොත් හො vibrations වලිනි හානියක් වෙන්න පුලුවන්.

Share: