Notifications
Clear all

Hard Disk

2 Posts
2 Users
0 Reactions
190 Views
0
Topic starter

Hard disk ekak gannawanam , seagate BarraCuda ekakda hoda , WD blue ekakda hoda?

2 Answers
0

මෙ hard drive දෙකම හොදයි, දෙකේ performance ගොඩක් සාමානයි.

https://youtu.be/PGBG63dRRQc

Hard drive market එකෙ seagate reliability ටිකක් අඩු brand එකක් ලෙස සැලකෙන්නේ, western digital (WD) වලට එහෙම අවුලක් නැ. එ නිසා මං recommend කරන්නෙ WD blue hard drive එකක්.

0
Topic starter

Thanks

Share: