Notifications
Clear all

Hard Disk

2 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

Hard disk ekak pichunama machine eka on weddhi kohomada pennanne

 

2 Answers
0

Windows OS එක install කරලා තියෙන hard drive එකනම් පිච්චුනෙ No bootable device found කියලා එයි computer එක on වෙද්දී. මෙ error එක පොඩක් වෙනස වෙන්න පුලුවන් motherboard brand එක අනුව.

හැබැයි එ අනිවාර්යයෙන් hard drive එක පිච්චිලා කියනවා නෙමෙයි,එ message එක එන්නෙ os එක intstall කරපු hard drive එකක් detected නොවුණාම. සමහර විට hard drive එක ගැලවිලා හො cable එක loose වෙලා වෙන්න පුලුවන්.

0
Topic starter

Mother board eke වර්ගය පෙන්නලා screen eka kaluwata තියෙන්නේ ram eke ප්‍රශ්නයක් ද

Share: