Notifications
Clear all

hard disk

2 Posts
3 Users
0 Reactions
135 Views
0
Topic starter

mokakda hodaama 1TB protable hard disk ekka

2 Answers
0

Western Digital 1TB external HDD eka hodai.Ehema nathnam oya ebay eken vage encloser ekak aran ekata normal internal HDD ekak fix karala oyatama External HDD ekak hadaganna puluwan.

0

මම නම් use කරල නියෙන ඒවලින් transcend hard drive එක ගොඩක් හොදයි ඒකෙ තියෙන shock absorb hard එක නිසා. මම දැනටනම් use කරන්න seagate එකක් ඒත් එකනම් එච්චරම හොද නෑ physical protection එකෙන්. ඔයා ගොඩක්ම බලන්න psychical තියෙන guard එක ගැන. ebay enclosures නම් මම recommend කරන්නෙ නෑ හොද branded එකක් මිසක්

Share: