Notifications
Clear all

Hard Disk 1TB

11 Posts
6 Users
0 Reactions
240 Views
0
Topic starter

Mge 1TB Hard Disk Eke Thm Data Okkom Storage Krl Tibbe.E Hard Ek Pichchuna Dn. Mt Eke Tibb Mge Data Tika Gnn Puluwn Weid Kyl Dna Gnn One. Plzzz Loku Help Ekk...

11 Answers
0

පිච්චුනා කියන්නෙ මොකක්ද වෙන්නෙ hard එක computer එකට හයි කරාම

Tik tik ගාලා සද්දයක් වගෙ එනවද?

0
Topic starter

Ehem Enneth Nne Chandula

Mt one Khm Hri Data Tik Gnn Thm

 

0

Mehemai oyata puluwannm e hard drive eka wena computer ekakata ara boot drive eka nowenna dala. Computer eka on krala

my Computer right click krala eke manage kiyana eka click kranna . Eke tuyenwa storage management kiyala ekata gihin balanna oya hard eka pennanawada kiyala

 

Ehema pennanawanam godak weleta godadaganna puluwan.

Nattn samahara weleta oke ic wala prashnayak wenna puluwan ehemanm oya samanama hard ekak aran eke pitipasse tiyena ic boad eka aran oyage ekata connect krala balanna. Ic wala prashnayaknm eken hadenna puluwan .

Ekath nattan disck eke awalk wenna puluwan. Ethakotanam okkoma ewa recover kranna bari wenna puluwan

Mekai data recovery softwares godak ewa salli dila ganna wenne anika pc boad pawa oyalata hoyanna bane. Mekai hoda thenakata denna data recovery krana thenakata

0
Topic starter

Thnz Mn Krla Blnnm Kollo

0

@chandula කියල තියෙන දේවල් කරල බලන්න. නැත්නම් මෙතන post එකක් දාන්න

0
Topic starter

Kra Aiye Eth Hri Gye Na BIOS Wla Pennanne Nne Hard Ekk tynw Kyla Aiye Ane Mkkd Krnne Kynnnkoo Plzzz Help Meee

0

mageth 500gb hard eka awul wela kohewath pennuwe na.. anthimata mama AOMEI partition software eka download karala install karala open karala baluwa  ..ethanadi a sosoftwaraken pennuwa passe hard eka dubble click karala crate partition dela apply akara. Vade gindara karala balahan .👍👍👍

0

hard එක bios වලත් පෙන්නන්නේ නැත්තම්...අවුල් වෙලා වගේ broo..bios වල පෙන්නන්නේ නෑ කියන්නේ disk management එකෙත් පෙන්නන්නේ නෑනේ...

0

Hard Disk එක BIOS වලින් පෙන්නන්නෙ නෑ කියන්නෙ Hardware level එකෙන් Detect වෙන්නෙ නැහැ කියන එක. මේකට කරන්න පුලුවන් එකම විසදුමයි තියෙන්නෙ. ඒකත් 100%ක් සාර්ථක වෙයි කියල හිතන්න බැහැ.

ඒ model එකේම Hard disk එකක PCB (printed circuit board) එක මාරු කරල Detect වෙනවද කියල බලන්න වෙනව. ඒකට ඔයාගේ Hitachi 1TB එකක්නම් ඒ model එකක්ම හොයාගන්න ඕන)

නැතන්ම් Data Recover කරන professional තැනකට දෙන්න වෙනව

0

හාඩ් ඵක කඩේකට දෙන්න මටත් ඔහොම වුණා ඔිය හාඩ් ඵක හදන්න පුළුවන් මම හදා ගත්තේ කඩේකට දිලා data ටික මම ගත්තා අවුලක් නැතුව මම ඵ් හාඩි ඵක හදලා අවුරුද්දක් විතර පාවිචිකරා ඔයත් දෙන්න කඩේකට repair කරලා දෙයි

0

@keshara-nandasena puliwannam e kade gena wistharak ewanna eka godak wadagath wei anik ayata

Share: