Notifications
Clear all

hard disk

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

hard disk eke rpm ek wadi unama hard disk ek speed wenwd rpm ek gana poddak pahadili karannako.  aluthen hard disk ekk  gaddi balanna ona dewal monawad ..korona prasnaya nisa computer part godak ganan gihin neda me pasnaya iwara wenkn inna ekd hoda aluthen part gannawanum poddak e ganath dannawanum kiyannako

1 Answer
0

Hard drive RPM කියන්නේ magnetic platters තප්පරයකට කැරකෙන වට ප්‍රමාණය. RPM වැඩි වෙද්දී hard drive speed වැඩි වෙනවා.

https://youtu.be/NtPc0jI21i0

මේ දවස් වල සමහර computer parts ඕනිවට වඩා ගණන් වැඩි, ඒ නිසා පුළුවන් නම් ම ඉවසලා ඉන්න හැබැයි කාලයක් යයි අපොව් සාමාන්‍ය ගනට එන්න.

Share: