Hard Disk වෙනුවට SS...
 
Notifications
Clear all

Hard Disk වෙනුවට SSD

2 Posts
2 Users
0 Reactions
228 Views
0
Topic starter

Main storage එකට Hard disk එකක් සහ boot drive එකට SSD එකක් දානවා වෙනුවට SSD දෙකක්ම පාවිච්චි  කලාට  ප්‍රශ්නයක් නැතිද ?

ඒකෙන් අමතර වාසියක් තියෙනවා ද system එකට

* මුදල් ප්‍රශ්නයක් නෑ..

2 Answers
0

කිසිම ගැටළුවක් නැහැ. දැන් එන laptop වල SSD එකක් විතරයි එන්නෙ. Storage එකට යන මුදල නිසා තමයි HDD පාවිච්චි කරන්නෙ.

0
Topic starter

Thank you priyadarshana ayya .   මේ විදිහට කලොත් කමක් නැද්ද ?

NVME එකක්  boot drive එකට දාලා storage එකට SATa SSD එකක් දාන්න.

Share: