Hard disk එකේ healt...
 
Notifications
Clear all

Hard disk එකේ health එක.

3 Posts
3 Users
0 Reactions
187 Views
0
Topic starter

ලැප් එක HP 15-ay119TX

Lap එකට Hard disk එකේ health බලන software කිහිපක් දාලා බැලුවා ඒ සේරගෙම resalt එක වුනේ lap hard disk එකේ health එක බැහැලයි කියලා, hard disk sentinel pro එකේ resalt එක පෙන්නුවේ 9% කියලා. Lap එක අරන් තාම අවුරැදු 2ක් වුනා විතරයි (වගකීම් කාලය නම් තාම තියනවා). Lap එකෙන් game 6ක් වගෙයි මෙච්චර කාලෙකට ගහලා තියෙන්නේ.ඒකත් cooling pad දාගෙන. 2017දි මාස 6ක් වගේ ලැප් එක tec අරන් ගියා ඊට පස්සේ කෙහෙවත් ගෙනිච්චේ නෑ.

දැනට සේරම backup කරන් තියෙන්නේ.

* මෙහෙම hard disk එකේ health එක අඩු වෙන්න හේතු මොනවද?

* මෙහෙම health එක බහින්නේ නැතිවෙන්න මොනවද කරන්න ඕන, ඔහොම වෙන්න කලින්.

*දැනට ඔහොම වුනු එකේ දැන් මොනවද කරන්න ඉතුරැ වෙලා තියෙන්නේ.

*hard එක ගොඩ දාගන්න පුළුවන් වෙයිද?

3 Answers
0

hard disk එකක health බහින්න ක්‍රම කිහිපයක් තියෙනව physical and logical damages. hard disk sentinel pro එකේ smart කියන එකෙන් error ඇවිත් තියෙන්නෙ මොනද බලන්න, මගේ decktop එකක hard drive 3ක් ගියා power supply issue එකක් නිසා. සමහර වෙලේට logical sectors වල එවනම් හදන්න පුලුවන්. ඒත් physical නම් හදන්න අමරුයි. power failures, physical damage, hard disk manufacture faults, data transfer errors වගේ ගොඩක් ඒව ඒකට බලපානව. hard drive එකක් තමා අපි හිතන්න කලින් අපේ data නැති කරන එක කරන්න තියෙන එකම දේ backup කරන එක තමා සමහර වෙලේට hard eka 100% තිබිලත් අනික් දවසෙ on වෙන්නෙ නැති PC තියෙනව.

ඔයාට කරන්න තියෙන්නෙ එකම දෙයයි ලැප් එකේ hard drive එක ගලවලා වෙන computer එකකට slave විදිහට ඒ කියන්නෙ ඕකෙන් boot කරන්නෙ නැතුව ගහල.හරි ඒක external drive encolure එකකට දාල හරි. computer එකකට connect කරල computer එකට hard disk sentinel pro software එක දාල. ඒකෙන් write and read surface test එකක් කරන්න ඒකෙන් ඔයාගෙ hard තියෙන ඔක්කොම sectors වල data මැකිල 0 කියන තත්වෙට යන්ව. hard disk එකේ තත්වෙ මත එහෙම සමහර වෙලේට සතියක් වගේ කල් යන ඒවත් තියෙනව. ඒක කරාම සමහර විට හරියන්ව. මොකද මගේ external hard drive එකක් ඔහොම වෙලා පෙන්නන්නෙම නැතුව ගියා පස්සෙ ඕකට detect උනා. ඉන්පස්සෙ ඕකෙන් කරාම ආයිත් 99%ක් ආව තාම වැඩ ඒක. ඒ වැඩෙටනම් ද්වස් 3ක් විතර ගියා usb 2.0 port එකක් තිබ්බෙ.

ඒත් shure කරන්න බෑ සමහර වෙලේට මගදි fail වෙල hard එක වැඩ කරන්නෙ නැති තත්වෙටම පත්වෙන්න පුලුවන්.

ඔයා ඔක්කොම data backup කරගෙන ඕක කරල බලන්න. මමත් use කරන්නෙ hp එකක් ඒකෙත් 99% යි health එක. අරන් මාස 6කින් වගේ ඒක උනේ

0
Topic starter

Tnq chandula අයියේ.....

0

hard disk sentinel pro හරි Crystal Disk info හරි දාල hard එකේ Report එක අවුල් නම් Warranty Claim කරන්න පුලුවන්ද බලන්න. එහෙම නම් backup කරගෙන HDD එක Format කරල Warranty Claim කරන්න

Share: