Notifications
Clear all

Hard Disk

2 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

Laptop හාඩ් එකෙ ඩෙක්ස්ටොප් හාඩ් එකෙ RPM වෙනස් උනත් Gbps සමාන වෙන්නෙ කොහොමද්?

2 Answers
0

HDD එකක සදහන් කරල තියෙන Data transfer speed එක ඒකෙ Actual speed එක නෙමෙයි. ඒ තියෙන්නෙ SATA spec එක අනුව SATA 3 නම් ඒකෙන් support කරන speed එක. Mechanical HDD එකක් ඒ සදහන් කරල තියෙන 3Gbps / 6Gbps speeds ලගට එන්නෙ නැහැ.

Hard Disk එකක RPM එකෙන් විතරක් Speed එක/ Gbps මනින්න බැහැ. 5400rpm තියෙන Drives තියෙනව 7200rpm Drives වලට වඩා වැඩි Output එකක් තියෙන. Hard Disk එකක Data Speed එක තීරණය කරන ප්‍රධාන සාධක විදිහට

platter Bit Density - platter එකේ අඩංගු bits ඝනත්වය

Cache - Hard disk එකේ එන Cache එක

OEM optimizations - එක එක Hard disk manufacturer එයාලගෙ Hard disk වල Speeds වැඩි කරන්න ගොඩක් optimizations කරනව Firm ware level එකෙන්.

0
Topic starter

thanx

Share: