Notifications
Clear all

grafichs

1 Posts
2 Users
0 Reactions
133 Views
0
Topic starter

anee mata poddak kiyannakoo intel hd graphcs kiyanne mokada kiyala on bord waalata ewa enawadaa

1 Answer
0

ඔව් intel hd graphics කියන්නෙ onboard ඒ කියන්නෙ processor එක ඇතුලෙම තියන graphic processing unit එක...

ඔයාගෙ system එකේ graphic card එකක් නැත්නම් පාවිච්චි වෙන්නෙ ඔය onboard graphics...

intel f siries වල ඇරුනාම අනික් processors හැම එකකම වගෙ intel hd graphics තියනවා...$

Share: