Notifications
Clear all

Google Drive

2 Posts
2 Users
0 Reactions
137 Views
0
Topic starter

Google Drive වල, unlimited storage කියල ebay එකේ මිලදී ගන්න තියෙන ඒවා වැඩකරන්නෙ  කොහොමද ? ඒවා active කරන්නෙ කොහොමද ?

2 Answers
0

මේවා Google ආයතනය විසින් දෙන official ඒවා නෙමෙයි. මේ 3rd party sellers ලට අනුව ඔයාට shared folder එකකට access ලැබෙනවා, එකේ unlimited files දාන්න පුලුවන්. හැබැයි එක shared folder එකක් නිසා එයාලට එක access කරන්න පුළුවන් ඇති සහ එකපාරට ඔයාට access නැති කරන්නත් පුළුවන්. ඔයාගේ data වල ආරක්ෂාව sure කරන්න බෑ.

මේ හේතු නිසා මෙවැනි service එකක් භාවිතා කිරීම මම නිර්දේශ කරන්නේ නෑ. ඒ වෙනුවට google ලාගෙන් ම වැඩිපූර storage ගන්න පුළුවන්. 100gb අවුරුදකට rs.3000ක් වගේ වෙන්නේ. තව dropbox, onedrive, blackblaze, slt storage වගේ ගොඩක් cloud storage providers ලගෙන් ඌත් storage ගන්න පුළුවන්.

0
Topic starter

Thank you So much

Share: