Notifications
Clear all

Gaming PC

3 Posts
2 Users
0 Reactions
155 Views
0
Topic starter

gaming pc ekakata danna hoda hdd drive ekak kiyanna puluwamda.

3 Answers
0

එහෙම විශේශ hard drive වර්ගයක් recommend කරන්න අමාරුඉ ඔයා normal pc user කෙනෙක් නම් WD blue , Seagate barracuda වගේ එකකට යන්න ඒත් එක්ක ssd එකක් ගහගන්න OS එක දාන්න. සාමාන්‍ය්න pc gamer කෙනෙක්ට මම නම් වෙන drivers recommend කරන්නෙ නෑ මොකද සල්ලි අපරාදෙ ඒ සල්ලි වලින් ssd එකක් ගහන්න

0
Topic starter

SSD ekak gahala tiyenne. tawa hdd drive akakuth tiyenwa. eke eka walawata hdd disk eka pennane nethuwa yanwa ekai aluth ekakata yanna beluwe man.

ow man pc gaming gahanwa. e pc ekata tamai new hdd disk ekak gahanna one.

0

සාමාන්‍ය pc gamer කෙනෙක්ට නම් wd blue or seagate barracuda වගේ එකක් ඇති ඒත් ඔයා ඊට වඩා performance hard එකක් ගැන හිතනවනම් wd black වගේ එකකට යන්න ඒකෙනම් සාමාන්‍යෙන් ලොකු performance improvement එකක් තියෙනව. ඒ වගේම ගානත් වැඩී

Share: