Notifications
Clear all

File Copy Error

0 Posts
1 Users
0 Reactions
79 Views
0
Topic starter

මගෙ pen drive එකට වීඩියෝ 30ක් තියෙන file එකක් copy කරන කොට මේ වගේ errors දෙක තුනක් ම ආවා.. සමහර වීඩියෝ copy කරන්න බැ කියලා. මොකක්ද මේකෙන් කියන්නේ ?

Share: