Notifications
Clear all

FAT32/NTFS

2 Posts
2 Users
0 Reactions
259 Views
0
Topic starter

Hello,

Api buy krna hard disks,external hdds,pen drives wage dewal format krddi me fat32/ntfs kiyala select krnna dena options monada?

2 Answers
0

මෙවා file systems, මෙවලින් ඔයගේ storage device එකේ file store වෙන ආකාරය තීරණය වෙනවා.

FAT 32 කියන්නේ 1995 වල අපු ගොඩක් පරණ files system එකක්. මෙකේ features අඩුයි සහ limitation ටිකක් තියෙනවා. ප්‍රදානයම limitation එක තනි file එකක උපරිම size එක 4gb වලට වඩා වැඩි වෙන්න බැ. මෙක වැඩිපුර භාවිතා වෙන්නේ පොඩි usb pen drive සහ sd chips වලට.

NTFS කියනේ මීට වඩා අලුත් file system එකක්. මෙකේ features සහ security වැඩී. අපි windows install කරද්දී default format වෙන්නෙ NTFS වලින්. මෙකේ අර 4gb file size limit එක නැ. මෙක hard drives, ssd වලට භාවිතා වෙන්නේ.

ExFAT කියලා තව file system එකක් තියෙනා. මෙක ලොකු usb pen drives සහ sd chips වලට (32gb+). මෙක FAT32 වලට වඩා දියුණුයි, හැබැයි NTFS තරමට advance නැ. මෙකෙත් අර 4gb file size limit එක නැ.

මම උඩ දීලා තියෙන උදාහරණ අනුව ඔයා format කකරද්දී fat32/ntfs/exfat ද කියලා තොරගන්න.

0
Topic starter

Godak sthuthi pehedili krla dunnata..

Share: