Notifications
Clear all

External HDD for games

2 Posts
2 Users
0 Reactions
252 Views
0
Topic starter

Hi mama aluth PC ekak build kala. Ekata mama damme 240GB M.2 NVMe SSD ekak vitharai. Dan mage games install karanna vadiyen hoda internal HDD ekak ganna ekada? Portable HDD ekak ganna ekada? Gampaha Redtech kiyana shop eken kiyanawa Portable HDD ekak gannalu games install karanna.

 

 

2 Answers
0

System එක ඇතුලට HDD එකක් ගහන එක වඩාත් ආරක්ෂිතයි. Portable එකක් ගහන්න ඕන නම් ඒකටත් games දාගන්න පුළුවන්. නමුත් Games Loading Times ටිකක් විතර වැඩි වෙයි.

Portable ගන්නවනම් USB 3.0 එකක් ගන්න. මගේ අදහස Internal HDD එකක් වඩාත් සුදුසුයි කියන එකයි.

0
Topic starter

Thanks Priya Ayye advice ekata

Share: