Notifications
Clear all

External Hard Driver Not Showing

5 Posts
3 Users
0 Reactions
276 Views
0
Topic starter

 

 

Lap hard ekak SATA-USB cable eken lap ekata connect karama disk management wala hard ek pennuwa, but explorer ekenam pennuwe na.. tika welawakin disk management wala pennuweth na... device manager eke disk eka pennanneth na dan.. fix karanne kohomada eka? hard eken wadak ganna bariweida aye?

5 Answers
0

USB 3.0 එක්කට ගහන්න. Computer එකේ ඉස්සරහා USB පෝට්වල Voltage එක මදි. මදර්බෝඩ් එකේ පෝට් එකකට ගහන්න. ලැප් එකකනම් නිල් පාට USB එකක් ඇති ඒකට ගහන්න..

0
Topic starter
Quote from Sanithu on June 14, 2022, 1:40 am

USB 3.0 එක්කට ගහන්න. Computer එකේ ඉස්සරහා USB පෝට්වල Voltage එක මදි. මදර්බෝඩ් එකේ පෝට් එකකට ගහන්න. ලැප් එකකනම් නිල් පාට USB එකක් ඇති ඒකට ගහන්න..

try කරා... but වැඩේ හරියන්නෙ නෑ.. BIOS වල drive එක පෙන්නන්නෙත් නෑ.... 🥲

0

wena PC ekakata gahuwama wada karanawada?

 

0
Topic starter
Quote from Sanithu on June 15, 2022, 11:13 pm

wena PC ekakata gahuwama wada karanawada?

 

eth wada karanne naa...

0

Laptop HDD eka working condition da? Desktop ekakta direct connect karala balanna

Share: