Notifications
Clear all

External Hard Disk Problem

2 Posts
2 Users
0 Reactions
202 Views
0
Topic starter

මම මගේ පරණ Laptop එකකින් ගලවලා ගත්ත hard disk එකක් hard disk enclosure එකක් ගහලා external hard disk එකක් විදිහට පාවිච්චි  කරන්න බැලුවා. ඒත් Crystal Disk info එකෙන් ඒක Caution  කියලා පෙන්වනවා. මම ඒකේ screen shot එකක් දාන්නම්. ඒ වුනාට Disk management එකෙන් නම් heathy කියලා වැටෙන්නේ. මම ඒක use කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයිද?

2 Answers
0

පාවිච්චි කරාට ගැටළුවක් නැහැ. HDD එකේ Bad Sectors ඇවිත් තියෙන්නෙ. fail වෙන්න පුළුවන්.

0
Topic starter

ඒක හදාගන්න බැරි වෙයිද අයියේ....

Share: