Notifications
Clear all

External Hard Disk

1 Posts
2 Users
0 Reactions
162 Views
0
Topic starter

මගේ External හාඩ් එක අරං දැන් අවුරුදු 4ක් විතර වෙනවා
දැන් හාඩ් එක conect කරාම එකේ පෙන්නවා එත් partition click කරාම එක My Computer Stuck වෙනවා... හාඩ් එකේ තියෙන Data බේරගන්න ක‍්‍රමයක් දන්න කෙනෙක් කියන්න Please

1 Answer
0

ගොඩක් වෙලාවට Hard එකේ health issues එකක් තමයි අැත්තේ මුලින්ම Crystal Disk හරි Hard Disk Sentinel දලා Hard එකේ health එක cheak කරලා බලන්න sentinel එකෙන් ඔයාට පුලුවන් Data Backup කර ගන්න එහෙම හරියන්නේ නැත්තම් Winrar වගේ එකක් run කරලා බලන්න Hard එකේ Data ටික access කරන්න පුලුවන්ද කියලා

@chandula mekka poddak ballana

Share: