Notifications
Clear all

external hard

7 Posts
3 Users
0 Reactions
153 Views
0
Topic starter

external hard ekak  usb save remove karanna bane error ekak enawa eka thama use wenawa kiyala gdk widi try kara karanna ba ekata mkd karanna puluwan??

monavath softwere ekak nadda free me wade kara ganna eject dunnata lapeken wenne na error eka enawa

laptop hard ekak enclosure ekata dala use karanne

7 Answers
0

ඒ වෙලාවට Task manager එකට ගිහිල්ලා (Disk %) යටතේ hard drive එක භාවිතා කරන software මොනවද බලලා ඒවා close කරලා බලන්න. තව මේකට lock hunter වගේ tools භාවිතා කරන්න පුලුවන්.

https://lockhunter.com/

0
Topic starter

khmd hard eke use wana softwere balanne.task eke

 

0

Ctrl+shift+esc ඔබලා task manager එකේ more details ගිහිල්ලා disk click කරම වැඩිපුරම disk භාවිතා කරන software බලන්න පුළුවන්.

0
Topic starter

methana penanne lap eke hard eke use wena softwere ne.external usb connect karana eke ewa penne nane

0

සමහරවිට වයිරස් ගාඩ් එකෙන් ස්කෑන් වෙනවා ඇති ඒකයි. Eject කරාම ඔය Error එක ආවම ඒක Ok කරලා ආපහු Eject ඔබන්න. ගොඩක් වෙලාවට හරි යනවා.

0

@owner ඔයාගේ windows version කීයද? අලුත් windows version වල task manager එකෙන් external devices වලත් disk usage බලන්න පුළුවන්.(මගේ widows 10 21h1 build 19043.1052). Lock hunter භාවිතා කරලා බැලුවාද?

 

0
Topic starter

windows 11 (21h2  22000.469) lockhunter eken hari giye  nane eke penanneth na

Share: